ප්රභාතය
ජීවිතය විඳින්නට ආදරයෙන් ...
Saturday, June 15, 2013
මල් ගැන
සුවඳ
හමන
මල්
හැම
වෙත
බඹරු
එතී
රුව
ගුණ
පිරුනු
මල්
හැම
බිඟු
රොන්
නොමැතී
සුවඳැති
රුවැති
මල්
වන
මැද
තව
පිපෙති
ඒ
මල්
සුවඳ
විඳිනට
බිඟු
පින්
නොමැති
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment