tag:blogger.com,1999:blog-6611243013003599499.post4330801757098297839..comments2023-05-26T21:03:20.672+05:30Comments on ප්රභාතය: අන්තිම බස් එකවිමුක්ති http://www.blogger.com/profile/09653419845978105543noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6611243013003599499.post-88322151186369993012014-05-21T20:22:19.008+05:302014-05-21T20:22:19.008+05:30ජීවිතයේ වේගයත් එක්ක නොදැනීම ගොඩක් දේවල් අපිට මගහැර...ජීවිතයේ වේගයත් එක්ක නොදැනීම ගොඩක් දේවල් අපිට මගහැරෙනවා. දුවලා දුවලා දිනුම් කනුව ලඟට ඇවිත් හැරිලා බැලුවම අන්තිමට දිනලා තියෙන්නේ රේස් එකේ අන්තිමයා. බොහොම ස්තූතියිවිමුක්ති https://www.blogger.com/profile/09653419845978105543noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-82142513315906163682014-05-21T19:46:35.304+05:302014-05-21T19:46:35.304+05:30ජීවිතේ පුංචි පුංචි දේවල් වුනත් ලොකු පාඩම් කියලා දෙ...ජීවිතේ පුංචි පුංචි දේවල් වුනත් ලොකු පාඩම් කියලා දෙනවා විමසිල්ලෙන් බැලුවොත්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-12766981246345890952014-05-15T12:16:46.664+05:302014-05-15T12:16:46.664+05:30අපූරුයි. ජීවිතය රසවත්ව දකින්න නම් වේගය අඩු කරන්න ඕ...අපූරුයි. ජීවිතය රසවත්ව දකින්න නම් වේගය අඩු කරන්න ඕනේ නේදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-71160799250925482262014-05-03T10:56:04.309+05:302014-05-03T10:56:04.309+05:30:D Thankx
:D Thankx
විමුක්ති https://www.blogger.com/profile/09653419845978105543noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-4348924492288148272014-04-08T15:14:33.049+05:302014-04-08T15:14:33.049+05:30wowwwwww,,,,,,,,,,, wowwwwww,,,,,,,,,,, Anonymoushttps://www.blogger.com/profile/18116086727598640994noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-36082564697099679202014-01-21T19:33:57.114+05:302014-01-21T19:33:57.114+05:30බොහොම ස්තූති ලැම්බෝ. අපිට හදිසි උනාට බස් එකට හදිසි...බොහොම ස්තූති ලැම්බෝ. අපිට හදිසි උනාට බස් එකට හදිසියක් නෑ නේ.ගාට ගාට යනකොට ඩ්රයිවර්ට බැන බැන ලේ පුච්චගත්ත කාලයක් මටත් තිබුනා.ඒ උනාට ඒ ගාටන කාලය රසවත් ටිකක් වෙනස් විදිහට ඒ දිහා බැලුවම.

ප.ලි
මූඪ ලම්බඪිට කතා වස්තුව ලිව්වේ මේ ලැම්බා ද? (ඒක තමා මම මෙතෙක් කල් රසවිඳපු හොඳම බ්ලොග් කතාව.තෙලස්ට්රෝව අලුත් උනාට පස්සේ ඒ පරණ කතා ටික නැතිවෙලා නේද? සන්තෝෂයි හඳුනාගන්න ලැබීම)විමුක්ති https://www.blogger.com/profile/09653419845978105543noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-64399955831330903542014-01-20T17:05:16.420+05:302014-01-20T17:05:16.420+05:30නියම අදහස් වැළක් :) මම ත් ගෙදර යන දවසට ඔය බස් එකේ ...නියම අදහස් වැළක් :) මම ත් ගෙදර යන දවසට ඔය බස් එකේ යනව..ඒත් ඔය මොනවත් මට හිතුණෙ නෑ..ගෙදර යන්න තියෙන හදිස්සිය ඇරුණම..
නිර්මාණාත්මකයි, ලස්සනයි..
ජයවේවා!!ලැම්බාhttps://www.blogger.com/profile/17551266371822953549noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-13096628531387835002014-01-05T18:56:20.124+05:302014-01-05T18:56:20.124+05:30අගය කිරීම පිළිබඳව බොහොම ස්තූති බුද්ධි !!! අගය කිරීම පිළිබඳව බොහොම ස්තූති බුද්ධි !!! විමුක්ති https://www.blogger.com/profile/09653419845978105543noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-47312707656068110792014-01-03T11:50:47.918+05:302014-01-03T11:50:47.918+05:30//අපි වටේ කොච්චර පිරිසක් හිටියත් අන්තිමට අපේ ගමනාන...//අපි වටේ කොච්චර පිරිසක් හිටියත් අන්තිමට අපේ ගමනාන්තයට යන්න වෙන්නේ තනියම.// සහතික ඇත්ත... ලස්සන අදහස් කිපයක්. ලස්සන විතරක් නෙවි, ඇත්ත... බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-76718994218168385662014-01-02T20:10:35.419+05:302014-01-02T20:10:35.419+05:30හැමෝටම ගොඩක් ස්තූතීයි !!!හැමෝටම ගොඩක් ස්තූතීයි !!!විමුක්ති https://www.blogger.com/profile/09653419845978105543noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-18145019761855128592013-12-08T08:34:35.470+05:302013-12-08T08:34:35.470+05:30අපූරු අදහස් ගොන්නක්, ජීවිතය දකින මේ විදිහට මනාපයි ...අපූරු අදහස් ගොන්නක්, ජීවිතය දකින මේ විදිහට මනාපයි මං බොහොම.
ඉදිරියටත් ලියන්නට පතන්නම් දිරිය.
ජය වේවා....!!!මැණික් - සුදු මැණිකේhttps://www.blogger.com/profile/11752037996706110801noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-32265443467479361632013-12-06T21:16:35.643+05:302013-12-06T21:16:35.643+05:30good start....good start....kasunhttps://www.blogger.com/profile/10133555990246866296noreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-35310950309914305332013-12-06T19:38:31.809+05:302013-12-06T19:38:31.809+05:30ela
ela
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6611243013003599499.post-53557847087586143802013-12-06T15:41:25.128+05:302013-12-06T15:41:25.128+05:30අපූරුයි !!අපූරුයි !!Anonymousnoreply@blogger.com