Monday, April 10, 2017

අමූලික ඇත්ත

ගෑස්ටික් වලට
බෙහෙත් ගන්න
දෙසිය පනහයි
කලින් දවසේ රෑ
අල්ලපු කඩෙන්
සී ෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක
හාරසිය අනූවයි






1 comment:

  1. හැමතැනම 490 ක නෑ. සී ෆුඩ් කිව්වට ඇත් සී ෆුඩ් එක්කුත් නෑ හැක්

    ReplyDelete