Saturday, August 24, 2013

හැරෙන විට දෙනෙත්  
නින්දෙන්
මද නින්දෙන්
නින්ද නොනින්දෙන්
ගෙවුනු තත්පර
වටී රන් ලෙස 
අවදිව ගෙවූ 
දහවලට වඩා

2 comments:

  1. :D ඊටත් එහා නිදාගෙන විනාඩි 5කින් විතර කවුරු හරි ඇහැරෙව්වම...

    ReplyDelete