Saturday, June 15, 2013

බබාලාගෙ අම්මලාගෙ අවුරුදු උත්සවය




නොතිබ්බාට හරියට ඇහැ
අදින ගමන් කොල්ලගෙ කන

උඹට තමයි මොකවත් බැරි
සමන් තිබ්බ හරියට හරි
අලියගෙ ඇහැ අහන්න බැරි
අම්මා ඇවිත් කියයි කුකරි

අපේ කෙල්ල හැඩම එකී
අනේ කිරුල ඇයට නොදී
අපේ කිරුළ ගත්තෙ රොඩී
කොනේ ගෙදර කෙල්ල රනී

ලොකු ඉස්කෝ ලෙකට යන්න
සිස්සත්තෙන් පලමු වෙන්න
අනිත් අයට හොරෙන් එන්න
දැන් ඇති යමු පන්ති යන්න 

No comments:

Post a Comment