Saturday, June 15, 2013

අලුත් නිවස



වැහි වතුරට බිඳෙන් බිඳ සේදී
අව් රැල්ලට කර වෙවී වේලී
අගාරම් කොන්ක්‍රීට් තට්ටුව
ටිකෙන් ටික බිඳී ගිය පසු



දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
අමාරුවෙන් නමුත් කඩා විසිකර
තනමු අලුතින් නිවසක් එතනම
කමක් නෑ හැමෝම වගේ සාමන්‍ය එකක්

No comments:

Post a Comment