Saturday, June 15, 2013

හුරේ මේ අවුරුද්දෙත් අවිත්..



ඔන්න ඇවිත් මේ වසරෙත්
දාඩිය ගඳ කබා උනා
යමව් යමව් අගනුවරට
වඩියි උඩින් ඒ උතුමන්

සාදුකින්ම පෙලෙන එවුන්
ගනිව් ගෝනි ගනන් කරෙන්
යමව් යමව් කඩේ සොඳින්
එකම කඳැති ෂධ් වර්නැති
දෙස්පලුවන් පසුපස්සෙන්

හිරවෙන කල පැකැට්ටු බත
දරු මල්ලන් නොබුදින කල
එතුමන් දෑතින් ලත් අද
නොබලනමුදු අන් හැම දින

හිරුත් සමග උන් ඉගිලෙත
යමව් පයින් හිස් දෑතින
කුස පිට ඇලි දරුවන් වෙත
වැඩට වරෙව් හෙට මැයි දෙක...

No comments:

Post a Comment